තනිකම කවි කරනවා හිත ලගඅපේ ඒ සොදුරු මතක හැමවිටආයෙම ඒවි සිතා නුඹ මා සිතකවි පද අමුනනවා ආදරේ මුසු කර..
විටින් විට ඔබ ගෙනෙනසොඳුරු සිහිනෙක නිදන,ලඟින් ඔබෙ හිඳින්නටදිනක් පතනෙමි තවම,.ලස්සනයි ,..
ගියත් ඔහු ඔබව තනිකර නැවත එයි කෙනෙක් සීත තුටිනඉතින් සිනා සෙනු අක්කණ්ඩිය හැරදා හදෙහි ලතැවුල් ඉවතට...
දුර ඈත එපිට හිඳ හඬන වැළපෙන නුඹෙ හිතළගට ළං වී මකන්නට තනිකවිය මිස වෙන කුමක් වේවිද රස...ඔයාට තරම් ලස්සන කවි ලියන්න මට බෑ අක්කියෝ... හරිම ලස්සනයි ඔයාගෙ පද ටික
ඔයා අලුත් නේද? හොදට කරගෙන යන්න. ලොකු එකා වගේ උපදෙස් දුන්නට මමත් ඔයටත් වඩා අලුත් මෙලෝ දෙයක් දන්නා
තේරුමක් නැත්තං ඔය නමට තවත් ලියලා වැඩක් නෑ...හික් හික් ...ලස්සනයි කවි ටික....සුභ පතනවා තව තවත් ලස්සන කවි ලියන්න....ජය ....
ලස්සනයි ජයවේව !
@ දිනේෂ්-හිත ළඟ කවි කෙරූ තනිකමළබැදි බව සදාකල් සිත යටකෙදින හෝ නුඹ නොඑන වගකියයි රහසක් සිතට ලං කර..හ්ම්ම්ම.. ඒ මතක හැමදාමත් කවි කරයි ඒත්... ආදරය එහෙමලුනෙ.. ස්තූතියි දිනේෂ.. :)
@ ප්‍රාර්ථනා-විටින් විට ඉගි කරනඅඳුරු අහසක නිදනතාරුකා මල් පිපෙනකරයි ඔච්චම් සිතට කවි ලියන..ඔයාගෙ කවි සිතුවිල්ල ගොඩක් ලස්සනයි ප්‍රාර්ථනා.. ස්තූතියි නංගියෝ.. :)
@ වර්ණා-හිහිහී.. කුරුල්ලන්ට ගී ගයන්න , ගහට කොළට පාට වෙන්න.. වීසිකලෙමි හදේ තිබුණු ආදරයයි, කරුණාවයි ආයෙ කාටවත් නොදී...ස්තූතියි නංගියෝ ලස්සන කවියකින් මේ පැත්තට ආවට..:)
@ හිතූ-ළගට ළං වී මකන්නට තනිකවිය මිස වෙන කුමක් වේවිද රස...ඔන්න කිව්වා බොරුවක් නංගියෝ.. මේ ලියලා තියෙන්නෙ ලස්සනට.. අන්තිම පැදි හරිම ලස්සනයි නංගියෝ.. ඇත්තමයි.. :)ස්තූතියි නංගියෝ... :)
@ අසරණයා-ඔයත් ලියන්න අසරණයා.. අපිත් එනවා ඒ පැත්තට ඔයාගෙ නිර්මාණ බලන්න.. ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට.. :)දිගු ගමනකට සුබ පැතුම් ඔබට..!!!
@ ඔබ නොදුටු ලොවක්-හිහිහී...හ්ම්ම්ම.. හ්ම්ම්ම.. සිතුවිල්ලක්ම වුණු කවියක් පමණයි.. :D ඒ නිසා ලියත් බෑ නොලියත් බෑනේ...ස්තූතියි සහෝ. මේ දිරිගැන්වීමටත්, පැත්තට ආවටත්..:)
ගොතා පදවැල් රසටකියා කවි සිත් තුලටඑබී හදවත් තුලට ගෙනෙයි විරහව හදට
කවි ටික ලස්සනයි...ජයවේවා... දිගටම ලියන්නමමත් කාලයක් කවි ලිව්වා, ඒත් දැන් ලියන්න කිසිම හිතක් නැහැකවුරුහරි ලියපු කවි කියවන්නෙත් ඒ කවි වැඩිය දිග නැත්නම් විතරයි...:)(මම හිතන්නේ මගේ කවිසිත කම්මැලි වෙලාද කොහෙද)
ලස්සන කවි පෙළ.....මේ හැමෝගෙම කවි නිසඳැස් කියවනකොට මට ඉරිසියයි....අනේ මටත් මෙහෙම කවි ලියන්න පුළුවන් උනා නම්....හිටුකො....මාත් ට්‍රයි කොරල බලන්න.....
lassanai akki..
@Chandi- ගොඩක් ස්තූතියි චන්දි නැන්දේ.. ලස්සන කවිපෙලකින් මේ පැත්තට ආවට.. :)
@Miyuru- ස්තූතියි මියුරු.. :) ඔයාටත් අනිවාර්යයෙන්ම පුළුවන්.. ඔයා ඔහොම හිතද්දි මං හිතන්නෙ අනිත් අය වගේ මට කෙටි කතා ලියන්න පුළුවන් වුණානම් කියලා.. අපි දෙන්නම උත්සහ කරලා බලමු..එහෙමනම් සුබ පැතුම්.. ඔබේ උත්සහය පන්හිදෙන් මල්ඵල ගැන්වෙන්නට..!!! :)
@Anonymous-ම්ම්ම්.. කවුද මේ නංගියා.. :) නමක් නැතිව... :( ගොඩක් ස්තූතියි නංගියෝ.. :)
ම්ම්ම්ම්ම්ම්ම්.....ගොඩක් ලස්සනයි....!!!
තනිකම කවි කරනවා හිත ලග
ReplyDeleteඅපේ ඒ සොදුරු මතක හැමවිට
ආයෙම ඒවි සිතා නුඹ මා සිත
කවි පද අමුනනවා ආදරේ මුසු කර..
විටින් විට ඔබ ගෙනෙන
ReplyDeleteසොඳුරු සිහිනෙක නිදන,
ලඟින් ඔබෙ හිඳින්නට
දිනක් පතනෙමි තවම,.
ලස්සනයි ,..
ගියත් ඔහු ඔබව තනිකර
ReplyDeleteනැවත එයි කෙනෙක් සීත තුටින
ඉතින් සිනා සෙනු අක්කණ්ඩිය
හැරදා හදෙහි ලතැවුල් ඉවතට...
දුර ඈත එපිට හිඳ
ReplyDeleteහඬන වැළපෙන නුඹෙ හිත
ළගට ළං වී මකන්නට තනි
කවිය මිස වෙන කුමක් වේවිද රස...
ඔයාට තරම් ලස්සන කවි ලියන්න මට බෑ අක්කියෝ... හරිම ලස්සනයි ඔයාගෙ පද ටික
ඔයා අලුත් නේද? හොදට කරගෙන යන්න. ලොකු එකා වගේ උපදෙස් දුන්නට මමත් ඔයටත් වඩා අලුත් මෙලෝ දෙයක් දන්නා
ReplyDeleteතේරුමක් නැත්තං ඔය නමට තවත් ලියලා වැඩක් නෑ...හික් හික් ...ලස්සනයි කවි ටික....සුභ පතනවා තව තවත් ලස්සන කවි ලියන්න....ජය ....
ReplyDeleteලස්සනයි ජයවේව !
ReplyDelete@ දිනේෂ්-
ReplyDeleteහිත ළඟ කවි කෙරූ තනිකම
ළබැදි බව සදාකල් සිත යට
කෙදින හෝ නුඹ නොඑන වග
කියයි රහසක් සිතට ලං කර..
හ්ම්ම්ම.. ඒ මතක හැමදාමත් කවි කරයි ඒත්... ආදරය එහෙමලුනෙ.. ස්තූතියි දිනේෂ.. :)
@ ප්‍රාර්ථනා-
ReplyDeleteවිටින් විට ඉගි කරන
අඳුරු අහසක නිදන
තාරුකා මල් පිපෙන
කරයි ඔච්චම් සිතට
කවි ලියන..
ඔයාගෙ කවි සිතුවිල්ල ගොඩක් ලස්සනයි ප්‍රාර්ථනා.. ස්තූතියි නංගියෝ.. :)
@ වර්ණා-
ReplyDeleteහිහිහී..
කුරුල්ලන්ට ගී ගයන්න , ගහට කොළට පාට වෙන්න.. වීසිකලෙමි හදේ තිබුණු ආදරයයි, කරුණාවයි ආයෙ කාටවත් නොදී...
ස්තූතියි නංගියෝ ලස්සන කවියකින් මේ පැත්තට ආවට..:)
@ හිතූ-
ReplyDeleteළගට ළං වී මකන්නට තනි
කවිය මිස වෙන කුමක් වේවිද රස...
ඔන්න කිව්වා බොරුවක් නංගියෝ.. මේ ලියලා තියෙන්නෙ ලස්සනට.. අන්තිම පැදි හරිම ලස්සනයි නංගියෝ.. ඇත්තමයි.. :)
ස්තූතියි නංගියෝ... :)
@ අසරණයා-
ReplyDeleteඔයත් ලියන්න අසරණයා.. අපිත් එනවා ඒ පැත්තට ඔයාගෙ නිර්මාණ බලන්න..
ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට.. :)
දිගු ගමනකට සුබ පැතුම් ඔබට..!!!
@ ඔබ නොදුටු ලොවක්-
ReplyDeleteහිහිහී...
හ්ම්ම්ම.. හ්ම්ම්ම.. සිතුවිල්ලක්ම වුණු කවියක් පමණයි.. :D ඒ නිසා ලියත් බෑ නොලියත් බෑනේ...
ස්තූතියි සහෝ. මේ දිරිගැන්වීමටත්, පැත්තට ආවටත්..:)
ගොතා පදවැල් රසට
ReplyDeleteකියා කවි සිත් තුලට
එබී හදවත් තුලට
ගෙනෙයි විරහව හදට
කවි ටික ලස්සනයි...
ReplyDeleteජයවේවා... දිගටම ලියන්න
මමත් කාලයක් කවි ලිව්වා, ඒත් දැන් ලියන්න කිසිම හිතක් නැහැ
කවුරුහරි ලියපු කවි කියවන්නෙත් ඒ කවි වැඩිය දිග නැත්නම් විතරයි...:)
(මම හිතන්නේ මගේ කවිසිත කම්මැලි වෙලාද කොහෙද)
ලස්සන කවි පෙළ.....
ReplyDeleteමේ හැමෝගෙම කවි නිසඳැස් කියවනකොට මට ඉරිසියයි....අනේ මටත් මෙහෙම කවි ලියන්න පුළුවන් උනා නම්....
හිටුකො....මාත් ට්‍රයි කොරල බලන්න.....
lassanai akki..
ReplyDelete@Chandi- ගොඩක් ස්තූතියි චන්දි නැන්දේ.. ලස්සන කවිපෙලකින් මේ පැත්තට ආවට.. :)
ReplyDelete@Miyuru- ස්තූතියි මියුරු.. :) ඔයාටත් අනිවාර්යයෙන්ම පුළුවන්.. ඔයා ඔහොම හිතද්දි මං හිතන්නෙ අනිත් අය වගේ මට කෙටි කතා ලියන්න පුළුවන් වුණානම් කියලා.. අපි දෙන්නම උත්සහ කරලා බලමු..
ReplyDeleteඑහෙමනම් සුබ පැතුම්.. ඔබේ උත්සහය පන්හිදෙන් මල්ඵල ගැන්වෙන්නට..!!! :)
@Anonymous-ම්ම්ම්.. කවුද මේ නංගියා.. :) නමක් නැතිව... :( ගොඩක් ස්තූතියි නංගියෝ.. :)
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්.....ගොඩක් ලස්සනයි....!!!
ReplyDelete