සොඳුරු තුහිනෙක
සොසොඳු බවගෙන
අහස් සිත සීතලෙන් වැසුනා..
සීත වප් මස සිසිර සෘතුවේ
පිපුන පියුමට සුබත් පැතුවා..
අළුත් හිම තටු දුරගෙවාගෙන
දඟකාරියත් එක්ක තෙමුනා
කුරුළු ගී හඬ
සත්ස්වර
දොර
සත්ස්වර
දොර
කවුළුවෙන් රහසේම ඇසුනා
ඉතින්
ඒ හඬ අසා ඉන්නට
ඒ හඬ අසා ඉන්නට
නුඹත් ළඟදිම එතැයි කිව්වා..!
ලිව්වෙ 28.10.2012
අප්පේ කාලෙකට පස්සෙ ලස්සන සොඳුරු තුහින පිරිච්ච කවියකුත් අරන් නන්ඳු ඇවිත්!
ReplyDeleteආයෙමත් ලියන්න පටන්ගන්න හිතුණා..
Deleteගොඩක් ස්තූතියි මේ දිරිගැන්වීමට.. :)
ලස්සනයි නන්දු...
ReplyDelete//සොසොඳු // මේ වචනෙ තේරුම..?
සොසොඳු.. පිරිසිදු, "සුදු පාටිනුත් සුදු පාට" කියන අදහසක් තමයි වී අයියෙ මට නම් මතක.. :)
Deleteස්තූතියි ගොඩක්..!
හරිම ලස්සනයි අක්කො .....
ReplyDeleteස්තූතියි මල්ලියෝ.. :)
Deleteඅප්පේ.... මෙන්න අක්කාටත් මතක් වෙලා බ්ලොග් එක ගැන.. කොහෙද ඉතින් දැන් වැඩ වැඩියිනෙ ඉස්සරටත් වඩා නේද?? :P
ReplyDelete//ඉතින්
ඒ හඬ අසා ඉන්නට
නුඹත් ළඟදිම එතැයි කිව්වා..!//
අහ්හ්හ් හා... ළඟදීම...... :D
ලස්සන කවියක් අක්කි!!! ඉදලා හිටලවත් ඇවිල්ලා මෙහෙම කවියක්වත් දාලා යන්න.. නැත්තම් මෙහෙ පාලු වෙනවානෙ..:)
හිහිහී.. ආයෙ ඉතින් නිවාඩුවක් ලැබුණා ලියන්න.. ලියන්න කම්මැලි කම.. වෙන මුකුත් තියේද.. :D ;)
Deleteස්තූතියි නංගියෝ..:)
ලස්සනයි :)
ReplyDeleteස්තූතියි..:)
Deleteමේ ඉන්නෙ නන්දු ලස්සන කවියකුත් අරන් ඇවිත් . මම ඔයාව සෙව්වා හැම තැනම .
ReplyDeleteමේ ඉන්නෝ ගිම් අක්කෙ.. මේ ඉරිදා එනෝ...
Deleteස්තූතියි අක්කෙ ගොඩක්..:)
ලස්සන කවියක්!!
ReplyDeleteජයවේවා!!
ස්තූතියි සහෝ.
Deleteජයවේවා..! :)
කාලෙකට පස්සෙ නිහැඬියාව බිඳගෙන සොඳුරු පද ටිකකුත් අරගෙන....හරිම සුන්දරයි...
ReplyDeleteආයෙමත් ලියන්න හිතුණා ළිහිණි අක්කෙ.. ඒ පැත්තෙත් එනවා..
Deleteස්තූතියි ගොඩක්..:)
බලාපොරොත්තුව ඉටු වේවා !
ReplyDeleteස්තූතියි..:)
Deleteකාලෙකට පස්සෙ කෙටි කවියකින් අපූරු අදහසක් ලියලා..
ReplyDeleteකාලෙකින් ආයෙමත් ලියන්න හිතුණා..
Deleteස්තූතියි ගොඩක් මේ දිරිගැන්වීමට..:)
අර පින්තුරේ විදිහට හිම ගුලියක් අතේ තියාගන්න හිතෙනවා මටත් .. ගොඩ කාලෙකින්නේ නන්දු අක්කේ...මේවා එහෙම අතහැරලම දාන එපා හොඳේ...අපරාදෙනේ
ReplyDeleteහිහිහී... මං ජෑම් බෝතලයකට දාලා ටිකක් එවන්නදෝ.. ග්‍රැෆික් මල්ලියෝ.. ;)
Deleteආයෙමත් ලියනවා මල්ලියෝ.. :)
මෙයාලා හිම වැටෙනකන් බලන් ඉන්නවා.. හිම හන්දවත් මදැයි බ්ලොග් එක මතක් වේලා.. කෝම උනත් අර පෝස්‍ර් එන නොදැම්ම එක ගැන මගේ විරෝධය..
ReplyDeleteආ.. මට එහෙම බ්ලොග් එකක් තිබුණද.. මට මතක නෑනෙ..
Deleteකමින් සූන්.. :D
හිම, අත්දැකල නැති වුනත් අපූරු බව දැනෙනවා! පද ගෙතුම නියමයි
ReplyDeleteහිම හිත්වලට අපූරත්වයක්...
Deleteස්තූතියි ගිමන්..:)
බලාපොරොත්තුව ඉටු වේවා :)
ReplyDeleteස්තූතියි රෙහානි..:)
Deleteලස්සනයි ඈ....
ReplyDeleteතැන්කූ ඈ.. :)
Deleteඒ එන කෙනා හිම වලසෙල් රැගෙන ඒවා කියල ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteඅර මක්කටෑ අයියණ්ඩි.. :P
Deleteස්තූතියි..
මෙන්න අපේ නන්දු අක්කා ආයේ ඇවිත්... :D
ReplyDeleteහිහිහී.. ආයෙ ආවා නංගෝ.. :D
Deleteනියමයි නන්දු
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තූතියි.. :)
Deleteහ්ම්ම්.... :)
ReplyDeleteහ්ම්ම.. හ්ම්.. :)
Deleteඅනේ හොඳයි....! කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා කිව්වා ඕං...!
ReplyDelete(දැන් ඒ පුරස්නෙත් හරි නෙව.)
හිහිහී..තවම නෑ නොවැ ආවෙ
Deleteස්තූතියි සරා.. :D
නන්දු අක්කා සෑහෙන කාලෙකින්
ReplyDeleteවැස්ස දැක්ක කල්.. :)
Deleteසිතේ තිබෙන්නවෝ බලාපොරොත්තුවක් ගැන ලියවුනා එකක් වගේයි. හ්ම්ම්ම්ම් මෙය සබාදෙයක් නම් ඒ ආකාරයෙන්ම ඉටුවෙන්න කියල පතනවා.
ReplyDeleteස්තූතියි කොරලේ මහත්තයා.. :)
Deleteහිම ැකලා තියන එකක් යැ
ReplyDeleteහෆොයි..!
Deleteඅනේ අම්මප මට කොහොමෙයි මෙතුවක් කාලෙකට මේ වගේ සොඳුරැ බ්ලොගයක් මඟ හැරැණෙ...ඔන්න ෆලෝව් පාරකුත් දැම්මා..ලස්සනයි හැබැවටම
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ස්තූතියි ගොඩක් රතී.. :)
Deleteනියමයි ඇ ඔබට ජය !!
ReplyDeleteතුති..! :)
Delete