15 February 2012

~මාවතේ අපි~ අළුත් මාවතක අළුත් මාවතට


බ්ලොග් අවකාශයේ ජීවිතය බෙදාගන්න
 යළුවන්ගෙ අදහසින් පොහොනිව 
අළුත් මාවතකට මං තැනුණ...
වැඩකඩොලු,බාධක, මල්, දුක් කඳුළු සිනහවන් මැද පහුකරන් යන 
ජීවිත මාවතේ....
හෘද බ්ලොග් හිත මිතුරු මිතුරියන් ඔබ හැමදෙනාගෙම ත්වැලින් 
අළුත් මාවතකින් අළුත් මාවතකට
ගමන්කරන්නට 
එන්න
~ මාවතේ අපි ~
බ්ලොග් අඩවියට..

22 comments:

  1. අපි ළඟක ඉඳං යන්න පටන් ගත්තු තැනක නේ.

    ReplyDelete
    Replies
    1. හිහිහී.. අපේ පළවෙනි කමෙන්ටුවනේ.. :D
      අනිත් අයවත් පොඩියක් දැනුවත් කලා.. :)

      Delete
  2. ඔන්න එහෙනම් අපිත් ආව හොඳේ......

    ReplyDelete
    Replies
    1. හිතහොඳ පිස්සා මෙහෙ.. කෝ දොස්තර හොඳහිත.. ;D
      ආයුබොහෝවේවා සහෝ..!!!

      Delete
  3. මොකද මේ සිඩ්ඩ වෙන්නෙ? :O

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලී.. මොකෝ සිද්ධවෙන්නෙ...? :O

      Delete
  4. මේ කියනකම් මේ ගැන අපි දන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ඒකනේ පුංචියට වගේ නොගෙවන ලද දැන්වීමක් දැම්මෙ... නොදන්න අයට ඒ පැත්තට පාර පෙන්වන්න... :D
      :Blushing:

      Delete
  5. Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.. :)

      Delete
  6. අදයි දැක්කෙ..මමත් ගියා......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.
      සාදරයෙන් පිළිගන්නවා.. :)

      Delete
  7. Replies
    1. ඉරණම්කාරි..
      ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා.. :)

      Delete
  8. ඔන්න මමත් ගියා ඒ පැත්තේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රාර්ථනා නංගියෝ.. :)

      Delete
  9. ඔන්න මමත් යන්නයි ලෑස්ති ඒ පැත්තේ!

    ReplyDelete
  10. මාත් ගිහින් ආවේ...:)

    ReplyDelete
  11. මාත් යනෝ ඔන්න ඒ පැත්තේ...

    ReplyDelete
    Replies
    1. ආයුබොහෝ වේවා තරූ..!! :)

      Delete