බ්ලොග් අවකාශයේ ජීවිතය බෙදාගන්න
යළුවන්ගෙ අදහසින් පොහොනිව
අළුත් මාවතකට මං තැනුණ...
යළුවන්ගෙ අදහසින් පොහොනිව
අළුත් මාවතකට මං තැනුණ...
වැඩකඩොලු,බාධක, මල්, දුක් කඳුළු සිනහවන් මැද පහුකරන් යන
ජීවිත මාවතේ....
සහෘද බ්ලොග් හිත මිතුරු මිතුරියන් ඔබ හැමදෙනාගෙම අත්වැලින්
ජීවිත මාවතේ....
සහෘද බ්ලොග් හිත මිතුරු මිතුරියන් ඔබ හැමදෙනාගෙම අත්වැලින්
අළුත් මාවතකින් අළුත් මාවතකට
ගමන්කරන්නට
එන්න
~ මාවතේ අපි ~
බ්ලොග් අඩවියට..
අපි ළඟක ඉඳං යන්න පටන් ගත්තු තැනක නේ.
ReplyDeleteහිහිහී.. අපේ පළවෙනි කමෙන්ටුවනේ.. :D
Deleteඅනිත් අයවත් පොඩියක් දැනුවත් කලා.. :)
ඔන්න එහෙනම් අපිත් ආව හොඳේ......
ReplyDeleteහිතහොඳ පිස්සා මෙහෙ.. කෝ දොස්තර හොඳහිත.. ;D
Deleteආයුබොහෝවේවා සහෝ..!!!
මොකද මේ සිඩ්ඩ වෙන්නෙ? :O
ReplyDeleteඇයි මල්ලී.. මොකෝ සිද්ධවෙන්නෙ...? :O
Deleteමේ කියනකම් මේ ගැන අපි දන්නේ නෑනේ..
ReplyDeleteහිහිහී.. ඒකනේ පුංචියට වගේ නොගෙවන ලද දැන්වීමක් දැම්මෙ... නොදන්න අයට ඒ පැත්තට පාර පෙන්වන්න... :D
Delete:Blushing:
අපිත් ආවා
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා.. :)
Deleteඅදයි දැක්කෙ..මමත් ගියා......
ReplyDeleteස්තූතියි සහෝ.
Deleteසාදරයෙන් පිළිගන්නවා.. :)
මමත් ආවා
ReplyDeleteඉරණම්කාරි..
Deleteඔයාවත් සාදරයෙන් පිළිගන්නවා.. :)
ඔන්න මමත් ගියා ඒ පැත්තේ
ReplyDeleteස්තූතියි ප්‍රාර්ථනා නංගියෝ.. :)
Deleteඔන්න මමත් යන්නයි ලෑස්ති ඒ පැත්තේ!
ReplyDeleteආයුබොහෝවේවා..!! :)
Deleteමාත් ගිහින් ආවේ...:)
ReplyDelete:) ආයුබොහෝ වේවා..!!
Deleteමාත් යනෝ ඔන්න ඒ පැත්තේ...
ReplyDeleteආයුබොහෝ වේවා තරූ..!! :)
Delete