මම
මගේ පාඩුවේ ඔහේ හිටිය
ළිහිණියක්..!
නුඹ අරන් ඇවිත්
ආදරණීය වැස්සක්
ඒ මේඅතට විසිකරන්..
මං
තෙමෙන්නට බියෙන්
පියඹගෙන ගියේ
සැඟවෙන්නට සෙවනක්..!
නතරවුණේ..
ශක්තිමත් පියාඹදකට මැදිව
උණුහුමක්..
ඉතින් දැන් මං
නුඹ නමින්
ආදරණීය වැස්සක
ReplyDeleteතෙමී තෙත බරිත උන
මමත් වැහි ළිහිණියක්...
වැහි ළිහිණියට ගෙතුව පද ටික ලස්සනයි නන්ඳූ..
මේ ඉන්නෙ :)
Deleteපළවෙනි කමෙන්ට් 1කම ළිහිණි අක්කගෙන්.. :D
Deleteස්තූතියි ගොඩක්..
නන්ඳු කාටද ඇත්තටම නාඳුනනියක් උනේ?
ReplyDeleteනාඳුනන්නියක්..! නෑ නෑ.. මේ වැහිළිහිණියක්.. :D
Deleteස්තූතියි StD
ලස්සන අදහසක්, ලස්සන පද ගැලපුමක් නන්ඳු
ReplyDeleteස්තූතියි ගොඩක් ඩීන් අයියේ.. :)
Deleteසරළයි , ලස්සනයි නන්දු .
ReplyDeleteස්තූතියි ගිම් අක්කේ.. :)
Deleteඉතින් දැන් මං
ReplyDeleteනුඹ නමින්
වැහි ළිහිණියක්..!
සිත් ගත්තු කවි පද ටිකක් යාළු
ස්තූතියි ශම්මි.. :)
Deleteඅරුත වටහාගතිමි... වැඩි මහප්‍රාණ නැති සරළ සුන්දර පද පෙළක්...
ReplyDeleteස්තූතියි සිරා.. :)
Deletetotally agree with sira...
DeleteThank u.. :)
Deleteසරලයි! සුන්දරයි!
ReplyDeleteස්තූතියි ගිමන්.. :)
Deleteකෙටි යෙන් වුනත් කවි පන්තිය ආදරණිය හැඟීමක් එකතුකරන සිතුවිල්ලක් යැයි කීවොත් ඒක නිවැරදියි
ReplyDeleteගොඩක් ස්තූතියි මේ දිරිගැන්වීමට.. :)
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ඒ උණූසුමට මැදිවෙලා හැමදාම ඒ නමින්ම ඉන්න ලැබෙන්න ඕනෙ වැහි ලිහිණියාට :) <3
ReplyDeleteසරලයි!! ලස්සනයි!! ආදරණියයි!!!
ස්තූතියි ගොඩක් පොඩ්ඩියේ.. <3
Deleteහරිම ආදරණීයයි නන්ඳු, ඒ සෙවන යට හැමදා රැඳේවා!
ReplyDeleteස්තූතියි ගොඩක්..:)
Deleteලස්සනයි නන්දු .
ReplyDeleteස්තූතියි බට්ටි අක්කේ.. :)
Deleteරකින්නම් හමදාම
ReplyDeleteවැහි බිඳක නොතෙමන්න
මගෙ නමින් මට ඉන්න
මගෙම උනු ලිහිනිය :)
නොයා දුර නුබ ගැබක
Deleteකියා ගී සිත් තොසින
ලැබෙන්නට ළිහිණියක්
පතන්නම් ඔය හිතට.. :)
කවි සිතිවිල්ල ලස්සනයි සමී..
වාව් අක්කේ...නියමයි...!
ReplyDeleteස්තූතියි සිතු පැතු මල්ලී.. :)
Deleteඈ...........එහෙමත් වෙලාද දැන්......
ReplyDeleteඈ.. ඒ කොහොම ද..
Deleteමමත් වැහිළිහිනියක්..වැස්සකට හසු නොවූ..:)
ReplyDeleteඉක්මනටම ඒවි වැස්සක් නංගියෝ..
Deleteස්තූතියි..! :)
ඇයි ඉතින් වැහි ලිහිනියේ වැස්සට යටින් යන්න තිබ්බනේ....
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා අකුරු ගෙත්තටම..!
Deleteහිහිහී.. තෙමෙන්න අකමැති වැහි ළිහිණියක්වෙන්න ඕනා..
ස්තූතියි දසුන්.. :)
හැමදාම වැහි ලිහිණියක් වී ඉන්න
ReplyDeleteඔහු නමින්..
සුබ පතමි ලිහිණියේ ආදරෙන්!
ආදරෙන් පිළිගන්නවා අකුරු ගෙත්තමට..!
Deleteස්තූතියි නංගියෝ..
වැහි ලිහිණි
ReplyDeleteවැස්ස කඩා වැටෙන්න ළඟයි........... ද ?
හිහිහී.. වැස්ස වැහැලනෙ..
Deleteස්තූතියි.. :)
ලස්සන පද පෙළක් නන්දු.....
ReplyDeleteස්තූතියි සමනළී.. :)
Deleteසරලව අර්ථවත් විදියට ලස්සනට පෙළ ගැස්සු පැදි පෙළක්.
ReplyDeleteකෝරලේ වලව්ව
ස්තූතියි කොරලේ මහත්තයා.. :)
Deletelassanai :)
ReplyDeletelassanai :)
ReplyDeleteස්තූතියි ගොඩක්.. :)
Delete