18 September 2011

ආයුබෝවන්..! නන්දුගේ බ්ලොග් පිටුවට... සතුටෙන් පිළිගන්නවා..


පුංචි නන්නාඳුනන හිතක්..‍. ජීවත්වෙන්නට තියෙන කෙටි කාලය තුල මේ ලෝකය ගැන, මේ ජීවිතය ගැන මගේ ඇසින් දුටුව, හිතට දැනුන දේවල් අකුරු කරන්නට දරණ පුංචි උත්සහයක්... 
සිංදුවලට,නවකතා,කෙටි කතාවලට,පරිසරයට ගොඩක් ආදරය කරන නන්දුගෙ ලෝකයට ඔබ සැමට ඇරයුම්..!!!

22 comments:

  1. පුංචි නන්නාඳුනන හිතේ අදහස් ඔබේ පන්හිඳෙන් හරබරව රසබරව ඉදිරිපත් කරන්න. සිංහල බ්ලොග් අවකාෂය ඉන් තවත් ඔපවත් කරන්න, සරසන්න. සුබ පැතුම්!

    ReplyDelete
  2. බ්ලොග් අවකාශයේ ලද පළමු කමෙන්ටුව... පළමු දිරිගැන්වීම.. බොහොම ස්තූතියි ඔබට... :)

    ReplyDelete
  3. ඇරඹුම සැමවිටම සුන්දරම නෑ.. ඒත් දිරියෙන්, ශක්තියෙන්, අනාගතේට ධෛර්‍යෙන් කටයුතු කරන්න... මේ තබපු පුංචි පියවර , තව පියවර දහස් ගණනක ගමනක් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.
    දිගටම ලියන්න. සුභ පැතුම්..!!!!

    ReplyDelete
  4. බොහොම ස්තූතියි ඔබටත් මේ ප්‍රර්ථනයටත් දිරිගැන්වීමටත්...! :)

    ReplyDelete
  5. ඔන්න අපිත් ආව නන්නාදුනන සිත අදුරගන්න. දැන් ඉතිං අපිට කියවන්න මොනවා හරි ලියන්නම වෙනවා.

    ඇරඹුමම කදුලක් වෙච්ච තැනුත් තියෙනවා. බොරු නම් හිතුවක්කාරිගේ බ්ලොග් එකට ගිහින් බලන්නකො. ඒකයි එයා ඇරඹුම හැමවිටම සුන්දර නෑ කියන්නේ..:D

    අපි ඔයා එක්ක ඉන්නවා ඔයා ලියන ඒවා කියවනවා. ඔයාට සුබම සුබ බ්ලොග් අනාගතයක්. :)

    ReplyDelete
  6. බොහොම ස්තූතියි යාළු.. :)

    ReplyDelete
  7. නන්දුට ආරාධනා කරනවා මගේ බ්ලොගය පැත්තෙ එන්න කියලා.
    සුබ පැතුම්.
    මමත් පුංචි බ්ලොග් කාරයෙක් ඔයා වගේ. :)
    http://myideasgordoniaceylanica.blogspot.com/

    ReplyDelete
  8. දුවේ,
    ගල්මල් මල්ලිගේ බ්ලොග් පිටුවෙන් තමයි ඔයා ගැන දැන ගත්තේ. නාදුනන්නියක ලෙස ආවත් බ්ලොග් අවකාශය සදා එළිය කිරීමට ඔබට හැකිවේවා! කියා සෙනෙහසින් පතනවා.

    ReplyDelete
  9. Gordonia ceylanica- ඔබට බොහොම ස්තූතියි සහෝ. මේ සුබ පැතුම් වලට.. :)

    Chandi- මවක් ලෙසින් ඔබතුමියගේ ආශිර්වාදය මේ පුංචි හිතට ලොකු ශක්තියක්...! ගොඩක් ස්තූතියි මේ පුංචි සිතුවිලි පිටුවට ගොඩවැදුනට.. :)

    ReplyDelete
  10. මම දැනුයි දැක්කේ..මම බ්ලොග් ඒක පටන් අරගෙන තියෙන්නේ ඔයාට දවසකට පස්සේ...මම වගේම අළුත් කෙනෙක් අඳුර ගත්තට සතුටුයි :)

    ReplyDelete
  11. බොහොම ස්තූතියි සහෝදරී.. මේ පැත්තට ආවට.. ඒ වගේම ඔයාවත් අඳුරගන්න ලැබීම ගොඩක් සතුටක් මට.. :)

    ReplyDelete
  12. සාදරයෙන් පිළිගන්නෝ....................
    අදයි දැක්කෙ.......

    ReplyDelete
  13. හිහිහී... බොහොම ස්තූතියි... :)

    ReplyDelete
  14. ජය වේවා... තවත් එක් කැබැල්ලක්. මරු මරු.. කැබලි දැන් දැන් ගොඩාක් වෙබ් අවකාශයේ සැරිසැරිල්ල වැඩි වෙලා- එලාස්... ඔහොම යන්.. මෙන්න අපෙනුත් පොඩිම පොඩි කික්ස් එකක්.. ඇදලා යන්න එහෙනම්.... ෆුළුවන් වෙලාවක් සෙට් වෙන්නම්....

    ReplyDelete
  15. ඔන්න අපිත් එනව කියවන්න.

    ReplyDelete
  16. බිඟු අයියා- හික්ස්.. කැබැල්ලක්.. :D ස්තූතියි අයියට මේ පැත්තට ආවට.. :)

    නදී- ගොඩක් ස්තූතියි අක්කියෝ..:)

    ReplyDelete
  17. ඔන් මමත් ගොඩවුනා..

    ReplyDelete
  18. මාත් ඔයාගේ බ්ලොග් එකට එනවා යනවා කමෙන්ටුත් කරනවා. ජයවේව !!

    ReplyDelete
  19. @ වර්ණා- නංගියව ආදරයෙන් පිළිගන්නවා.. නාදුනන ගෙත්තමට..!!! :)

    ReplyDelete
  20. @ලොකු පුතා- ආයුබෝවන් සහෝ. සතුටින් පිළිගන්නවා..!!! :)

    ReplyDelete
  21. @අසරණයා- ස්තූතියි සහෝ. අපිත් ඒ පැත්තට එනවා.. ජයවේවා..!!! :)

    ReplyDelete