Labels
ආදරය
(2)
කවි
(6)
කෙටි කතා
(7)
ජීවිතේට
(4)
දැනුමට
(1)
විශේෂ
(2)
සමාජීය
(4)
සුන්දර මතක
(3)
෴නුඹ නමට෴
(7)
22 September 2011
විහඟ තටු ලැබ...!
කියනු මං නොහී
ගලපගනු බැරී
සිතට මං නොකී
රහස දැන් දනී
තබා ලය මත
වසා සුරැකිව
කඳුළු බිඳුවක්
නඟන සිනහව
කඩළු වැට බැඳි
නුඹෙන් ගිනි ලැබි
වදන් හද රැඳි
නිවයි කවි හිමි...!
සියක් යදමින් නුඹේ වදනින් බඳ තැබුණු මා... යළි සොයාගතිමි විහඟ බඳක්..!
18 September 2011
ආයුබෝවන්..! නන්දුගේ බ්ලොග් පිටුවට... සතුටෙන් පිළිගන්නවා..
පුංචි නන්නාඳුනන හිතක්... ජීවත්වෙන්නට තියෙන කෙටි කාලය තුල මේ ලෝකය ගැන, මේ ජීවිතය ගැන මගේ ඇසින් දුටුව, හිතට දැනුන දේවල් අකුරු කරන්නට දරණ පුංචි උත්සහයක්...
සිංදුවලට,නවකතා,කෙටි කතාවලට,පරිසරයට ගොඩක් ආදරය කරන නන්දුගෙ ලෝකයට ඔබ සැමට ඇරයුම්..!!!
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)