tag:blogger.com,1999:blog-6241570673252546752.post7518945557074255429..comments2022-03-26T07:03:17.866+01:00Comments on නාඳුනන්නියකගෙ අකුරු ගෙත්තම: ස්වේත ගෙත්තම..නන්ඳුhttp://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6241570673252546752.post-18452931400853455352011-12-29T04:32:00.069+01:002011-12-29T04:32:00.069+01:00ම්ම්ම්ම්ම්ම්ම්.....ගොඩක් ලස්සනයි....!!!ම්ම්ම්ම්ම්ම්ම්.....ගොඩක් ලස්සනයි....!!!The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-68285341276344427412011-12-06T23:19:33.585+01:002011-12-06T23:19:33.585+01:00@Anonymous-ම්ම්ම්.. කවුද මේ නංගියා.. :) නමක් නැතිව...@Anonymous-ම්ම්ම්.. කවුද මේ නංගියා.. :) නමක් නැතිව... :( ගොඩක් ස්තූතියි නංගියෝ.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-33076537400663073902011-12-06T23:18:04.391+01:002011-12-06T23:18:04.391+01:00@Miyuru- ස්තූතියි මියුරු.. :) ඔයාටත් අනිවාර්යයෙන්ම...@Miyuru- ස්තූතියි මියුරු.. :) ඔයාටත් අනිවාර්යයෙන්ම පුළුවන්.. ඔයා ඔහොම හිතද්දි මං හිතන්නෙ අනිත් අය වගේ මට කෙටි කතා ලියන්න පුළුවන් වුණානම් කියලා.. අපි දෙන්නම උත්සහ කරලා බලමු..
එහෙමනම් සුබ පැතුම්.. ඔබේ උත්සහය පන්හිදෙන් මල්ඵල ගැන්වෙන්නට..!!! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-32561613478098567332011-12-06T23:03:17.493+01:002011-12-06T23:03:17.493+01:00@Chandi- ගොඩක් ස්තූතියි චන්දි නැන්දේ.. ලස්සන කවිපෙ...@Chandi- ගොඩක් ස්තූතියි චන්දි නැන්දේ.. ලස්සන කවිපෙලකින් මේ පැත්තට ආවට.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-32609813959126821642011-12-06T03:33:10.489+01:002011-12-06T03:33:10.489+01:00lassanai akki..lassanai akki..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-67728071223356735162011-12-06T01:35:38.026+01:002011-12-06T01:35:38.026+01:00ලස්සන කවි පෙළ.....
මේ හැමෝගෙම කවි නිසඳැස් කියවනකොට...ලස්සන කවි පෙළ.....
මේ හැමෝගෙම කවි නිසඳැස් කියවනකොට මට ඉරිසියයි....අනේ මටත් මෙහෙම කවි ලියන්න පුළුවන් උනා නම්....
හිටුකො....මාත් ට්රයි කොරල බලන්න.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-30977025819571627782011-12-04T20:26:50.014+01:002011-12-04T20:26:50.014+01:00කවි ටික ලස්සනයි...
ජයවේවා... දිගටම ලියන්න
මමත් කා...කවි ටික ලස්සනයි...
ජයවේවා... දිගටම ලියන්න

මමත් කාලයක් කවි ලිව්වා, ඒත් දැන් ලියන්න කිසිම හිතක් නැහැ
කවුරුහරි ලියපු කවි කියවන්නෙත් ඒ කවි වැඩිය දිග නැත්නම් විතරයි...:)
(මම හිතන්නේ මගේ කවිසිත කම්මැලි වෙලාද කොහෙද)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-68592960430599406332011-11-29T15:49:41.293+01:002011-11-29T15:49:41.293+01:00ගොතා පදවැල් රසට
කියා කවි සිත් තුලට
එබී හදවත් තුලට ...ගොතා පදවැල් රසට
කියා කවි සිත් තුලට
එබී හදවත් තුලට
ගෙනෙයි විරහව හදටChandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-14269348394610082362011-11-29T13:50:53.206+01:002011-11-29T13:50:53.206+01:00@ ඔබ නොදුටු ලොවක්-
හිහිහී...
හ්ම්ම්ම.. හ්ම්ම්ම.. ...@ ඔබ නොදුටු ලොවක්-

හිහිහී...
හ්ම්ම්ම.. හ්ම්ම්ම.. සිතුවිල්ලක්ම වුණු කවියක් පමණයි.. :D ඒ නිසා ලියත් බෑ නොලියත් බෑනේ...

ස්තූතියි සහෝ. මේ දිරිගැන්වීමටත්, පැත්තට ආවටත්..:)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-84008109510988931552011-11-29T13:47:14.410+01:002011-11-29T13:47:14.410+01:00@ අසරණයා-
ඔයත් ලියන්න අසරණයා.. අපිත් එනවා ඒ පැත්ත...@ අසරණයා-

ඔයත් ලියන්න අසරණයා.. අපිත් එනවා ඒ පැත්තට ඔයාගෙ නිර්මාණ බලන්න..
ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට.. :)
දිගු ගමනකට සුබ පැතුම් ඔබට..!!!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-951758291589781672011-11-29T13:45:31.441+01:002011-11-29T13:45:31.441+01:00@ හිතූ-
ළගට ළං වී මකන්නට තනි
කවිය මිස වෙන කුමක් වේ...@ හිතූ-
ළගට ළං වී මකන්නට තනි
කවිය මිස වෙන කුමක් වේවිද රස...

ඔන්න කිව්වා බොරුවක් නංගියෝ.. මේ ලියලා තියෙන්නෙ ලස්සනට.. අන්තිම පැදි හරිම ලස්සනයි නංගියෝ.. ඇත්තමයි.. :)

ස්තූතියි නංගියෝ... :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-26426847851517382982011-11-29T13:43:28.670+01:002011-11-29T13:43:28.670+01:00@ වර්ණා-
හිහිහී..
කුරුල්ලන්ට ගී ගයන්න , ගහට කොළට...@ වර්ණා-

හිහිහී..
කුරුල්ලන්ට ගී ගයන්න , ගහට කොළට පාට වෙන්න.. වීසිකලෙමි හදේ තිබුණු ආදරයයි, කරුණාවයි ආයෙ කාටවත් නොදී...

ස්තූතියි නංගියෝ ලස්සන කවියකින් මේ පැත්තට ආවට..:)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-47765512430696344032011-11-29T13:37:03.200+01:002011-11-29T13:37:03.200+01:00@ ප්රාර්ථනා-
විටින් විට ඉගි කරන
අඳුරු අහසක නිදන
...@ ප්රාර්ථනා-

විටින් විට ඉගි කරන
අඳුරු අහසක නිදන
තාරුකා මල් පිපෙන
කරයි ඔච්චම් සිතට
කවි ලියන..

ඔයාගෙ කවි සිතුවිල්ල ගොඩක් ලස්සනයි ප්රාර්ථනා.. ස්තූතියි නංගියෝ.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-71825029827219039922011-11-29T13:32:10.202+01:002011-11-29T13:32:10.202+01:00@ දිනේෂ්-
හිත ළඟ කවි කෙරූ තනිකම
ළබැදි බව සදාකල් සි...@ දිනේෂ්-
හිත ළඟ කවි කෙරූ තනිකම
ළබැදි බව සදාකල් සිත යට
කෙදින හෝ නුඹ නොඑන වග
කියයි රහසක් සිතට ලං කර..

හ්ම්ම්ම.. ඒ මතක හැමදාමත් කවි කරයි ඒත්... ආදරය එහෙමලුනෙ.. ස්තූතියි දිනේෂ.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-11638976989259592942011-11-28T20:33:24.581+01:002011-11-28T20:33:24.581+01:00ලස්සනයි ජයවේව !ලස්සනයි ජයවේව !අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-65461650251104086962011-11-27T00:27:06.999+01:002011-11-27T00:27:06.999+01:00තේරුමක් නැත්තං ඔය නමට තවත් ලියලා වැඩක් නෑ...හික් ...තේරුමක් නැත්තං ඔය නමට තවත් ලියලා වැඩක් නෑ...හික් හික් ...ලස්සනයි කවි ටික....සුභ පතනවා තව තවත් ලස්සන කවි ලියන්න....ජය ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-63118251132813349032011-11-26T18:03:41.245+01:002011-11-26T18:03:41.245+01:00ඔයා අලුත් නේද? හොදට කරගෙන යන්න. ලොකු එකා වගේ උපදෙස...ඔයා අලුත් නේද? හොදට කරගෙන යන්න. ලොකු එකා වගේ උපදෙස් දුන්නට මමත් ඔයටත් වඩා අලුත් මෙලෝ දෙයක් දන්නාඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-87470983936733561902011-11-26T16:41:29.635+01:002011-11-26T16:41:29.635+01:00දුර ඈත එපිට හිඳ
හඬන වැළපෙන නුඹෙ හිත
ළගට ළං වී මකන...දුර ඈත එපිට හිඳ
හඬන වැළපෙන නුඹෙ හිත
ළගට ළං වී මකන්නට තනි
කවිය මිස වෙන කුමක් වේවිද රස...

ඔයාට තරම් ලස්සන කවි ලියන්න මට බෑ අක්කියෝ... හරිම ලස්සනයි ඔයාගෙ පද ටිකහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-32436802361219087122011-11-26T09:30:34.814+01:002011-11-26T09:30:34.814+01:00ගියත් ඔහු ඔබව තනිකර
නැවත එයි කෙනෙක් සීත තුටින
ඉති...ගියත් ඔහු ඔබව තනිකර
නැවත එයි කෙනෙක් සීත තුටින
ඉතින් සිනා සෙනු අක්කණ්ඩිය
හැරදා හදෙහි ලතැවුල් ඉවතට...වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-84821796409765173852011-11-26T07:08:49.334+01:002011-11-26T07:08:49.334+01:00විටින් විට ඔබ ගෙනෙන
සොඳුරු සිහිනෙක නිදන,
ලඟින් ඔබෙ...විටින් විට ඔබ ගෙනෙන
සොඳුරු සිහිනෙක නිදන,
ලඟින් ඔබෙ හිඳින්නට
දිනක් පතනෙමි තවම,.

ලස්සනයි ,..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-82450244258395129732011-11-25T21:44:47.482+01:002011-11-25T21:44:47.482+01:00තනිකම කවි කරනවා හිත ලග
අපේ ඒ සොදුරු මතක හැමවිට
ආයෙ...තනිකම කවි කරනවා හිත ලග
අපේ ඒ සොදුරු මතක හැමවිට
ආයෙම ඒවි සිතා නුඹ මා සිත
කවි පද අමුනනවා ආදරේ මුසු කර..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com