tag:blogger.com,1999:blog-6241570673252546752.post5365229035556437095..comments2022-03-26T07:03:17.866+01:00Comments on නාඳුනන්නියකගෙ අකුරු ගෙත්තම: වියැලුන කොළ..නන්ඳුhttp://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6241570673252546752.post-79744484657336889942013-03-26T16:46:53.996+01:002013-03-26T16:46:53.996+01:00හරිම සංවේදී සුන්දර හැගීමක් ආවා....හිතේ පතුලම පිරිම...හරිම සංවේදී සුන්දර හැගීමක් ආවා....හිතේ පතුලම පිරිමදින කතාවක්...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-74544004359418871912013-02-08T16:01:53.215+01:002013-02-08T16:01:53.215+01:00නන්දු ඔයා ලියන සමහර ලිපිවල වගේ අදහස් මා ලඟ තියෙනවා...නන්දු ඔයා ලියන සමහර ලිපිවල වගේ අදහස් මා ලඟ තියෙනවා. ඔයා ඒවා පලකරපුවාම මටත් ටිකක් දිග කමෙන්ට් තමයි දැමෙන්නේ. කමක් නෑ නේද? මම මටම සුවිශේෂී වූ පෞරුෂයක් තියෙන ජීවිතේ අත්දැකීම් වලින් පෝෂිත චරිතයක්. පරිණතයි. ඒ නිසා අනිත් අයගෙන් වෙනස් වෙන්න පුලුවන්. ඒත් මාව වරදවා තේරුම් ගන්න එපා. සමහර විට මම පිස්සෙක් කියා හිතෙන්න පුලුවනි. මනෝවිද්‍යාව ආචාර්ය උපාධියට කළ නිසා එහෙම වැඩි පුර දැනෙනවා ඇති. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගැනත් ඒ කාලේ සමහර මිනිසුන් හිතලා තියෙන්නෙත් එහෙමයි කියලා මම දන්න නිසා ඒ ගැන නම් මගේ තැකීමක් නැහැ. හැබැයි පිස්සෙක් වුනත් මම මෝඩයෙක් හෙම නෙවෙයි. මගේ උගත්කමට කිසිසේත්ම නොසරිලන ජීවිතය ගැට ගහ ගැනීම සඳහාම කුඩා රැකියාවක් කරන අහිංසක එහෙත මනුතාපයේ ජෝන් වැල් ජෝන් ට වගේ මහා සුවිශාල පුද්ගල පෞරුෂයක් තියෙන දැවැත්ත පුද්ගලයෙක්. ඒත් කුඩා දරුවෙකු වගේ අහිංසකයි. නරක ඉදිරියේ දරුණු වුනාට හොඳ ඉදිරියේ කීකරුයි. සංවේදීයි. ඒ වගේම චණ්ඩ මාරුතයක් වගේ නරක මිනිස්සුන්ට නම්. අහිංසකයින් සමඟ සිටිමේදී ඒ අයටත් වඩා අහිංසකයි. දෙබිඩි නැහැ. හිත හොඳයි. හිතුනොත් මරාගෙන මැරෙනවා. සමහර වෙලාවට මුළු ලෝකයටම රහසින් උණු කඳුළු වගුරවනවා. පොඩි දේකිනුත් හිත සංවේදී වෙනවා මනුෂ්‍යත්වය ඉදිරියේදී නම්. මම ඒ වාගේ චරිතයක්. හිත හොඳ මිනිහෙක්. යටින් කිසිම දාක කාටවත් ගහලා නැහැ. යටින් රහසින් හැමෝටම උදව් කරනවා. සතුරටත් මිතුරටත් මධ්‍යස්ථයි. අතින් පයින් නම් උඩින් ගහනවා. ඒකත් දැන් නැත්තේ ටිකක් වයස නිසා වයසට ඔබින පරිදි ජීවත් වෙන්න ඕනි නිසායි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-47876154305726046612013-02-08T14:44:04.002+01:002013-02-08T14:44:04.002+01:00රසවිඳීම ගැන අවංකවම ස්තූතියි.. :)රසවිඳීම ගැන අවංකවම ස්තූතියි.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-55717865453358415842013-02-08T07:12:50.823+01:002013-02-08T07:12:50.823+01:00ලස්සනට ලියලා තියෙනවා...බොහොම අවංකවමයි ඒ දේ කිව්වෙ....ලස්සනට ලියලා තියෙනවා...බොහොම අවංකවමයි ඒ දේ කිව්වෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-58952588506799083472013-02-07T23:17:40.318+01:002013-02-07T23:17:40.318+01:00ස්තූතියි ආචාර්ය තුමා මේ පැත්තට නිතර ගොඩවැදෙනවට.. අ...ස්තූතියි ආචාර්ය තුමා මේ පැත්තට නිතර ගොඩවැදෙනවට.. අනිවාර්යෙන්ම ඔබතුමාගෙ බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න පැමිණෙන්නම්..! අමතක කරන්නෙ නැහැ ප්‍රතිචාරයක් දමා යන්න.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-47989044239266049392013-02-07T23:16:00.259+01:002013-02-07T23:16:00.259+01:00පොරොන්දු ජීවිතය ජීවත්කරනවනවා..
ඒ මතින් තබන බලාපොර...පොරොන්දු ජීවිතය ජීවත්කරනවනවා..
ඒ මතින් තබන බලාපොරොත්තුත් වෙලාවකට හරියට වියළිකොළ වගෙයි.. සෘතුව පැමිණියම හුළඟට ගහගෙන යන්න සිද්ධවෙනවා.. ඒත් සතුටින්..
ස්තූතියි ගොඩක්..! නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-40133747631793657962013-02-07T23:13:07.556+01:002013-02-07T23:13:07.556+01:00ස්තූතියි රෙහානි..!ස්තූතියි රෙහානි..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-31786188587613713862013-02-07T23:12:56.432+01:002013-02-07T23:12:56.432+01:00ස්තූතියි ආචාර්ය තුමා..!ස්තූතියි ආචාර්ය තුමා..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-87777370388879962402013-02-07T23:12:38.234+01:002013-02-07T23:12:38.234+01:00අපිටත් බලන්න ලියනවා නේද මියුරුගෙ ලෝකයේ..
අනිවාර්යෙ...අපිටත් බලන්න ලියනවා නේද මියුරුගෙ ලෝකයේ..
අනිවාර්යෙන්ම බලාගෙන ඉන්නවා..
ස්තූතියි මේ නිර්ව්‍යාජ අදහස්වලට..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-17076449927156125862013-02-07T23:11:26.345+01:002013-02-07T23:11:26.345+01:00ස්තූතියි හිතූ නංගා..!ස්තූතියි හිතූ නංගා..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-55052186134843824272013-02-07T23:11:13.384+01:002013-02-07T23:11:13.384+01:00ස්තූතියි පී.එම්..!ස්තූතියි පී.එම්..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-60439033952937476572013-02-07T23:10:57.310+01:002013-02-07T23:10:57.310+01:00ඇත්තෙන්ම..
කමෙන්ට් එක ගැන ලියන්න දෙයක් නැතිව මං...ඇත්තෙන්ම..
කමෙන්ට් එක ගැන ලියන්න දෙයක් නැතිව මං ගොලුවුණා වගේ..
ස්තූතියි ගොඩක්.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-329629770442727742013-02-07T18:09:51.836+01:002013-02-07T18:09:51.836+01:00@ නන්දු,

ඔයා ආවාද කමෙන්ට් කරන්න. ඔය...@ නන්දු,

ඔයා ආවාද කමෙන්ට් කරන්න. ඔයාව සාදරයෙන් මම පිළිගන්නවා. බොහෝම ස්තූතියි. ආයෙමත් වාරයක් එන්න. යළි යළිත් පැමිණෙන්න. මම මඟ බලා ඉන්නවා.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-36614768602472331402013-02-07T17:38:59.113+01:002013-02-07T17:38:59.113+01:00ඔයා හරි..
ස්තූතියි ගිම්..ඔයා හරි..
ස්තූතියි ගිම්..නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-38580442643004062232013-02-07T16:11:11.352+01:002013-02-07T16:11:11.352+01:00@ නන්දු,

පුංචි කුමාරිහාමි ත් මේ බ්ල...@ නන්දු,

පුංචි කුමාරිහාමි ත් මේ බ්ලොග් එකට ඇවිල්ලා. මේකේ අදහස් දාලා තිබෙන හැම කෙනෙකුගේම හිත මිතුරියකගෙන්ම ඉල්ලා සිටින්නේ මගේ බ්ලොග් වලටත් ඇවිල්ලා කියවලා ගුණ දොස් විවේචනය කරලා මට බැනලා හරි කමෙන්ට් දාලා යන් න කියලයි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියලා ටයිප් කරලා ඕකේ කරන්න. එතකොට මගේ බ්ලොග් සියල්ලම දැකගත හැකියි. කරුණාකරලා ඒවා බලලා 0718064226 මට ගුණ දොස් කතා කරන්න පුලුවන් නම් බොහෝම ස්තූතියි ඔබ සැමට. මාව වරදවා වටහා නොගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමිආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-85946524675093175772013-02-07T16:04:12.008+01:002013-02-07T16:04:12.008+01:00@ නන්දු,

කමෙන්ට් කරන්න ඇවිල්ලා නැහැ...@ නන්දු,

කමෙන්ට් කරන්න ඇවිල්ලා නැහැ. වැඩ අධිකයි වගේ. කොහොම වුනත් මම නම් මඟ බලාගෙන ඉන්නේ. පුංචි කුමාරිහාමිත් ඉන්නේ. අපේ කට්ටිය සේරම මෙතනනේ බලපුවාම. පුංචි කුමාරිහාමි මොකද ඔයාගේ බ්ලොක් එකේ අලුත් පොස්ට් නැත්තේ?ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-64579787282714466512013-02-07T07:36:23.417+01:002013-02-07T07:36:23.417+01:00පොරොන්දු ජීවිතය ජීවත් කරවනවා නේ ද නන්ඳු, ඒ වගේම ජී...පොරොන්දු ජීවිතය ජීවත් කරවනවා නේ ද නන්ඳු, ඒ වගේම ජීවිතේ නැති උනාමත් ඉටුවෙන පොරොන්දුවක් මේ. හරිම ලස්සනයි කතාව. එක හුස්මට කියවගෙන ගියා. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-37955255232088821702013-02-07T05:19:00.647+01:002013-02-07T05:19:00.647+01:00වෙනස් විදියට ලස්සනට ලියලා ...හොඳයි !වෙනස් විදියට ලස්සනට ලියලා ...හොඳයි !රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-48744104161405182322013-02-06T11:29:25.340+01:002013-02-06T11:29:25.340+01:00ගොඩාක් ලස්නනයි දිගටම කරගෙන යන්න. මගේ උණුසුම් සුබ ප...ගොඩාක් ලස්නනයි දිගටම කරගෙන යන්න. මගේ උණුසුම් සුබ පැතුම් ඔයාට නන්දුආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-52982141762395549342013-02-05T04:47:33.738+01:002013-02-05T04:47:33.738+01:00හරිම ලස්සන නිර්මාණයක් නන්දු...මට මේ ගැන ගොඩාක් දේව...හරිම ලස්සන නිර්මාණයක් නන්දු...මට මේ ගැන ගොඩාක් දේවල් හිතුනා... මගේ හිතේ මැවුනා අපූරු කතාවක්... :D Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-90500936313511032452013-02-04T22:56:36.088+01:002013-02-04T22:56:36.088+01:00හරියටම හරි ගිම්.. :)හරියටම හරි ගිම්.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-33935739425452266942013-02-04T22:56:15.843+01:002013-02-04T22:56:15.843+01:00ඔව්.. සමහරවිට සංසාරේ පුරාවටම.. :)ඔව්.. සමහරවිට සංසාරේ පුරාවටම.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-80630046744078282882013-02-04T22:54:52.611+01:002013-02-04T22:54:52.611+01:00ස්තූතියි ශම්මි..!ස්තූතියි ශම්මි..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-17755268544212967692013-02-04T22:54:34.614+01:002013-02-04T22:54:34.614+01:00හෆොයි බරපතලයි වගේද..
ස්තූතියි ඈ.. :)හෆොයි බරපතලයි වගේද..
ස්තූතියි ඈ.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-8118084324070179552013-02-04T22:54:02.852+01:002013-02-04T22:54:02.852+01:00කාලයක බාධාවක් නැතිවම.. :)කාලයක බාධාවක් නැතිවම.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.com