tag:blogger.com,1999:blog-6241570673252546752.post5027283766168450721..comments2022-03-26T07:03:17.866+01:00Comments on නාඳුනන්නියකගෙ අකුරු ගෙත්තම: ප්‍රශ්න එක්ක සෙල්ලමක්..නන්ඳුhttp://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6241570673252546752.post-86239219306978450972012-01-08T17:11:53.694+01:002012-01-08T17:11:53.694+01:00අසරණයා අයියාගේ ලින්ක් එකකින් ආවේ ආපු ගමන් මොලේ කරක...අසරණයා අයියාගේ ලින්ක් එකකින් ආවේ ආපු ගමන් මොලේ කරකුට්ටන් කරන ප්‍රශ්නයක් හි හි වෙලාවට ගූගල් ලොක්කගෙන් හෙල්ප් එකක් ගත්තේ නෑ ඇත්තටම ඔයා කියන දේ හරියටම හරි අපි ලේසි දේ හොයාගන්නවා මිසක් කවදාවත් හිතන්න කාලයක් වෙන් කරන්නේ නෑ දැන් අධ්‍යාපන රටාවත් එහෙමයිනේ අපි මෙහෙම හරි හිතයි අපෙන් පස්සේ පරම්පරාවට දෙයියන්ගේ පිහිටයි...
ලියන විදියට කියවන්න හිතුනා පස්සේ වෙලාවක් අරන් අග ඉදන් මුලට කියවනවා දැන් අසරණයා අයියා දාපු ලින්ක් දිගේ යන්න ඕනේනේ...

ඔයාට මගෙන් සුබ පැතුම් ජය වේවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-49514281097738689322012-01-08T04:28:10.610+01:002012-01-08T04:28:10.610+01:00මම පොඩි කාලේ අපේ තාත්තා මට මේ පුරස්නෙම දැම්ම නිසා ...මම පොඩි කාලේ අපේ තාත්තා මට මේ පුරස්නෙම දැම්ම නිසා මතකයි. බ්ලොගට ආපු පලවෙනි දවසෙම පුරස්නයක් නොවැ දැක්කේ...

අසරණයාගේ පෝස්ටුවක මේ පැත්ත ගැන සදහනක් තිබ්බ නිසා බුක් මාර්ක් පාරක් දාගෙන මේ පැත්තේ ආවේ. හිමීට කියවමුකෝ..

ජය...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-34101654550828953712012-01-07T14:03:18.174+01:002012-01-07T14:03:18.174+01:00@ පුංචි කුමාරිහාමි- නාඳුනන ගෙත්තමට ආයුබෝවන් පුංචි ...@ පුංචි කුමාරිහාමි- නාඳුනන ගෙත්තමට ආයුබෝවන් පුංචි කුමාරිහාමී.. හිහිහී.. ඕන් උත්තරේ පහල තියෙනවා.. ගොඩක් ස්තූතියි මේ පැත්තට ගොඩවැඳුනට... :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-26404111885986656742012-01-07T13:38:33.749+01:002012-01-07T13:38:33.749+01:00@ සිහින මතකයන්- ආයුබෝවන් සහෝ. හිහිහී.. ඒකනේ.. අපි ...@ සිහින මතකයන්- ආයුබෝවන් සහෝ. හිහිහී.. ඒකනේ.. අපි නොහිතන පුංචි පුංචි දේ තුලින් අපේ ජීවිත වලට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයයි.. :)

ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඒ පැත්තෙ ඇවිත් යන්න එනවා අනිවාර්යයෙන්ම.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-65631522429691818002012-01-07T13:34:52.700+01:002012-01-07T13:34:52.700+01:00@ ඔබ නොදුටු ලොවක්- හිහිහී.. අන්තිමට උත්තරේ දීලා ත...@ ඔබ නොදුටු ලොවක්- හිහිහී.. අන්තිමට උත්තරේ දීලා තියෙන්නේ.. :P හලි හලී.. කකුළුවා කොහෙන් ගියත් යන්න වෙන්නෙ මෙහෙන්නේ.. අල්ලගන්නම්කෝ.. :D ස්තූතියි සහෝ. මේ පැත්තට ගොඩවැඳුනට.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-5928312465107908492012-01-07T13:33:25.710+01:002012-01-07T13:33:25.710+01:00@ වවුලා- ආයුබෝවන් වවුල් සහෝ. අතීතයෙන් අපිට කොයිතරම...@ වවුලා- ආයුබෝවන් වවුල් සහෝ. අතීතයෙන් අපිට කොයිතරම් ආදර්ශ තියේද වර්තමානෙට.. ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-45588828914985572162012-01-07T13:32:06.219+01:002012-01-07T13:32:06.219+01:00@ පැණි දොඩම්- හේහේහේ.. :D ස්තූතියි සහෝ. මේ පැත්තට ...@ පැණි දොඩම්- හේහේහේ.. :D ස්තූතියි සහෝ. මේ පැත්තට ගොඩවැඳුනට.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-74337485773571622782012-01-07T13:31:20.726+01:002012-01-07T13:31:20.726+01:00@ දිනේෂ්- හැමෝගෙම ජීවිත වල කොතනක හරි වැරැද්දක් තිය...@ දිනේෂ්- හැමෝගෙම ජීවිත වල කොතනක හරි වැරැද්දක් තියෙනවා.. ආපහු හැරිලා බලද්දි.. ස්තූතියි මේ පැත්තට ආවට දිනේෂ්.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-73370384648798192182012-01-07T13:29:48.944+01:002012-01-07T13:29:48.944+01:00@ අසරණයා- ඔව් අයියේ.. පුංචිකාලෙ ඉඳන් පුරුදුවෙලා ති...@ අසරණයා- ඔව් අයියේ.. පුංචිකාලෙ ඉඳන් පුරුදුවෙලා තියෙන්නෙ එහෙමනේ.. :) මේ පැත්තට ගොඩවැඳුනට ගොඩක් ස්තූතියි අයියට..නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-77066292046231534522012-01-07T13:28:41.641+01:002012-01-07T13:28:41.641+01:00@ වර්ණා- සමහර ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ අපි ළඟමයි...@ වර්ණා- සමහර ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ අපි ළඟමයි නංගියෝ.. අකුරක් එහෙට මෙහෙට කරලා බලන්න.. අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබේවි.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-77994622982425208232012-01-07T13:27:09.768+01:002012-01-07T13:27:09.768+01:00@ හිතූ- ඇත්තටම සතුටුයි නංගියෝ.. මේ ලිපියෙන් වැදගත්...@ හිතූ- ඇත්තටම සතුටුයි නංගියෝ.. මේ ලිපියෙන් වැදගත් දෙයක් ජීවිතයට එකතුකරගත්තට.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-63817438864689441162012-01-07T13:26:03.539+01:002012-01-07T13:26:03.539+01:00@ අලි මල්ලියා- කතාව ඇත්තකි.. :)@ අලි මල්ලියා- කතාව ඇත්තකි.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-35675133632368583412012-01-07T13:25:56.592+01:002012-01-07T13:25:56.592+01:00@ ICE නංගියා- අනිවාර්යයෙන්ම නංගෝ.. :)@ ICE නංගියා- අනිවාර්යයෙන්ම නංගෝ.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-12339930592830580942012-01-07T07:35:21.564+01:002012-01-07T07:35:21.564+01:00මට ගනන් බෑ අනේ...හි හි..ඔන්න නොදුටු වගේම මාත් ෂෙප්...මට ගනන් බෑ අනේ...හි හි..ඔන්න නොදුටු වගේම මාත් ෂෙප්..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-8340515645596258032012-01-05T20:27:25.972+01:002012-01-05T20:27:25.972+01:00This comment has been removed by the author.සිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-33119563041472340072012-01-05T20:26:25.436+01:002012-01-05T20:26:25.436+01:00ගණිත ගැටළුවක් ගිය දුරක්..හික්..හික්..
කතාවනම් ඇත්...ගණිත ගැටළුවක් ගිය දුරක්..හික්..හික්..

කතාවනම් ඇත්තම ඇත්ත.සම්පූර්නයෙන්ම එකඟ වෙනව...මමත් ගොඩක් වෙලාවට සමහර ප්‍රශ්න හිතේ තියාගෙන, මේවටනම් කවමදාක්වත් විසඳුමක් ලැබෙන්නෙ නැහැ කියල හිතුව අවස්තා තිබුන.කිව්වට මොකද මේ දැනුත් එහෙම තමයි.හිතන්න ගොඩාක් උදව්වෙන ලිපියක්.

ප.ලි:මගේ බ්ලොග් එක පැත්තට ගොඩවුනාට ගොඩාක් ස්තූතියි....සිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-62788106709360997052012-01-04T20:40:40.812+01:002012-01-04T20:40:40.812+01:00කථාවනං ඇත්ත...මම මේ පොඩි වැඩක හිටියේ ෆ්‍රී උනාම ම...කථාවනං ඇත්ත...මම මේ පොඩි වැඩක හිටියේ ෆ්‍රී උනාම මේක බලන්නං....(යන්තං බේරුනා)....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-76182997684999206972012-01-04T18:26:58.492+01:002012-01-04T18:26:58.492+01:00විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් මහත්මයා ඒ...විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් මහත්මයා ඒ සොයාගැනීමට කලින් වරක් කිවුවා "මම අසාර්ථක වුණේ නෑ,බල්බයක් නොසාදන විදි 10,000ක් මම සොයාගත්තා" කියලා.එඩිසන් තමුන්ගෙ උත්සහය අතරමගින් නැවැත්වූවා නම් අපිට අද බල්බ තියේවිද?

ගැලීලියෝ ගැලිලි සාම්ප්‍රදායික රාමුවට කොටුවෙලා හිතුවානම් ලෝකය අපිට අදටත් පැතලි තැටියක්ම විතරයි.ජීවිතයෙන් වන්දි ගෙවන්න වුනත් ගැලීලියෝ තමන් විශ්වාස කරපු දේ අත හැරියෙ නෑ.

අපිට මේවායින් ගන්න ආදර්ශ ගොඩක් තියනවා.අලුත් අවුරුද්දත් එක්ක ඒ ගැන මතක් කරපු එක ගැන නන්දුට ස්තූතියි කියලා කියනවා...:)Anonymoushttps://www.blogger.com/profile/08802963050953713973noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-32186594848610060342012-01-04T15:55:12.219+01:002012-01-04T15:55:12.219+01:00ගූගල් සරණං ගච්ඡාමි.ගූගල් සරණං ගච්ඡාමි.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-19464827821231825702012-01-04T14:45:48.162+01:002012-01-04T14:45:48.162+01:00අර අන්තිමේ ලියලා තියෙන කතාව සම්පූර්ණයෙන්ම පිළි ගනි...අර අන්තිමේ ලියලා තියෙන කතාව සම්පූර්ණයෙන්ම පිළි ගනිමි.. මට වැරදුන තැන් නම් එමටයි.. ඒ ගැන මම ඔයාට පස්සේ දවසක කියන්නම්කෝ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-38586316066293455992012-01-04T14:21:52.140+01:002012-01-04T14:21:52.140+01:00කෝ මගේ කොමෙන්ට් ඒකකෝ මගේ කොමෙන්ට් ඒකඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-88260780492123326582012-01-04T14:05:51.777+01:002012-01-04T14:05:51.777+01:00හනේ හරිගියේ නැහැ නේ.. ඔයාගේ කථාව ඇත්ත.හැම දෙයක්ම ර...හනේ හරිගියේ නැහැ නේ.. ඔයාගේ කථාව ඇත්ත.හැම දෙයක්ම රාමුවක් ඇතුලේ ඉඳං හිතන්න නේ පුරුදු වෙලා ඉන්නේ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-72957729380227503972012-01-04T13:49:29.727+01:002012-01-04T13:49:29.727+01:00aniwaryen piliganawaa..
samagara dewal mulu jiwth...aniwaryen piliganawaa..

samagara dewal mulu jiwtha kaalema uththarayak hewwata hambenne naha..

solly akki sinhala font eke awulak :(((වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-56693611845353120892012-01-04T12:02:51.881+01:002012-01-04T12:02:51.881+01:00"Anyone who has never made a mistake has neve..."Anyone who has never made a mistake has never tried anything"
පිළීගනිමි!!

// සමහර ප්‍රශ්න වලට එක විසඳුමක් විතරයි ඕනෙ.. ඒත් අපි.. ඒක සම්පුර්ණ විසදුම් හොයන්න ගිහින්.. මුළු ප්‍රශ්නෙ ඇතුලෙම ගිලෙන අවස්ථා කොයිතරම් තියෙන්න ඇතිද..?//
මෙහෙම අවස්ථා මටනම් අනන්ත තියෙනවා...මේ අවුරුද්දෙ ඉදන්වත් හදාගන්න ඉන්නෙ.හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-69110539623822639702012-01-04T06:55:03.638+01:002012-01-04T06:55:03.638+01:00"Anyone who has never made a mistake has neve..."Anyone who has never made a mistake has never tried anything new"
Albert Einstein

පිළිගන්නවද.. :) අනිවා! :)

[අද ඔබත් මමත් විදුලි පහනෙන් ආලෝකය දකින්නෙ.. අන්තර්ජාලය හරහා සම්බන්ද වෙන්නෙ.. මෙහෙම බ්ලොග් පිටුවක් ලියන්න පසුබිමක් නිමැවුණෙ , දුෂ්කරතා.. වැරදීම්.. අඩුපාඩු මැද... උත්සහයන් මැද්දෙන්..]

අැත්තය! අැත්ත අමතක කිරීම නවීන විලාසිතාවකි!Anonymousnoreply@blogger.com