tag:blogger.com,1999:blog-6241570673252546752.post3914421215979490619..comments2022-03-26T07:03:17.866+01:00Comments on නාඳුනන්නියකගෙ අකුරු ගෙත්තම: අසංතෘප්ත වටිනාකමනන්ඳුhttp://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-6241570673252546752.post-48375205777987015892013-02-14T01:08:23.759+01:002013-02-14T01:08:23.759+01:00ස්තූතියි ගොඩක් නංගියෝ..
දැක්කා ලස්සන කතාවක පෙරවදනක...ස්තූතියි ගොඩක් නංගියෝ..
දැක්කා ලස්සන කතාවක පෙරවදනක්
ඒ පැත්තට එන්නම්.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-45554843425501021622013-02-14T01:07:37.136+01:002013-02-14T01:07:37.136+01:00අපිට අපිම නැතිවෙලා ගිමා. ඒත් තවමත් සුළු කොටසක් හරි...අපිට අපිම නැතිවෙලා ගිමා. ඒත් තවමත් සුළු කොටසක් හරි ඉන්නවා.. ඒ බව තේරුම් ගන්න පුළුවන් තැන..නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-4100277154235384182013-02-14T01:06:37.022+01:002013-02-14T01:06:37.022+01:00ගොඩක් ස්තූතිමි මේ දිරිගැන්වීමට රූ අක්කෙ.. ගොඩක් ස්තූතිමි මේ දිරිගැන්වීමට රූ අක්කෙ.. නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-28550955301512471262013-02-14T01:06:01.468+01:002013-02-14T01:06:01.468+01:00බෙදුවොත් රස යමක්
අගය කරනා අය තවත්
සොයා බැලුවොතින් ...බෙදුවොත් රස යමක්
අගය කරනා අය තවත්
සොයා බැලුවොතින් ඔබත්
හමුවේවි ඔබ ඉවසුවොත්..

ස්තූතියි සදහම්..!
නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-20597919208886665732013-02-14T00:19:47.178+01:002013-02-14T00:19:47.178+01:00ඇත්තෙන්ම..
අත්දැකීමෙන්ම ලියැවුණ නිර්ව්‍යාජ ප්‍රති...ඇත්තෙන්ම..
අත්දැකීමෙන්ම ලියැවුණ නිර්ව්‍යාජ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි..! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-43357522875639090462013-02-12T13:03:26.718+01:002013-02-12T13:03:26.718+01:00තුති සිරා අයියේ.. :)තුති සිරා අයියේ.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-11947936627187525062013-02-12T13:02:56.834+01:002013-02-12T13:02:56.834+01:00සැබෑ වටිනාකම එයයි..
තුති ඔබතුමියට.. :)සැබෑ වටිනාකම එයයි..
තුති ඔබතුමියට.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-21913376155952466822013-02-12T13:02:12.108+01:002013-02-12T13:02:12.108+01:00ඒක ඇත්ත මියුරු අක්කේ.. ඒත් තවමත් අපි අතරම සුළු කොට...ඒක ඇත්ත මියුරු අක්කේ.. ඒත් තවමත් අපි අතරම සුළු කොටසක් ඉතුරුවෙලා ඉන්නවා.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-60676228067135634182013-02-12T13:01:01.536+01:002013-02-12T13:01:01.536+01:00තුති ගයානි..!තුති ගයානි..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-59115540254277361802013-02-12T13:00:39.174+01:002013-02-12T13:00:39.174+01:00හ්ම්ම්.. හ්ම්.. :)හ්ම්ම්.. හ්ම්.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-27130457226742224542013-02-11T20:07:33.940+01:002013-02-11T20:07:33.940+01:00තවමත් අරුත් පබැඳුම් ගෙතෙන හිත් බොහෝයි..!
ස්තූතියි ...තවමත් අරුත් පබැඳුම් ගෙතෙන හිත් බොහෝයි..!
ස්තූතියි පුංචි.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-33679320837739574302013-02-11T20:04:50.631+01:002013-02-11T20:04:50.631+01:00හිහිහී.. සරලව තේරුණා.. :D
වටිනවා බොහෝ..
තුති.. :...හිහිහී.. සරලව තේරුණා.. :D

වටිනවා බොහෝ..

තුති.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-88906459735642936262013-02-11T20:00:46.743+01:002013-02-11T20:00:46.743+01:00තැබූ සටහනට ස්තූතියි.. :)තැබූ සටහනට ස්තූතියි.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-83470729323073286062013-02-11T14:03:15.880+01:002013-02-11T14:03:15.880+01:00වටිනවා බොහෝ..
දුහුවිලි
ස්පර්ෂවන එහෙත්
නොදැනෙන
කෘත...වටිනවා බොහෝ..
දුහුවිලි
ස්පර්ෂවන එහෙත්
නොදැනෙන
කෘතිම
මිනිසුන්ට
වඩා...
ඒ
රස නහර ඇත්තන්..!

නියම කවියක් අක්කියෝ...සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-49653124527341693002013-02-11T07:55:00.309+01:002013-02-11T07:55:00.309+01:00ඇත්තටම කීයෙන් කී දෙනාද අද නිවාඩු පාඩුව පත්තර කෑල්ල...ඇත්තටම කීයෙන් කී දෙනාද අද නිවාඩු පාඩුව පත්තර කෑල්ලක් වත් බලන්නෙ :(ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-49014309910720830652013-02-11T07:54:47.956+01:002013-02-11T07:54:47.956+01:00ඇත්තටම කීයෙන් කී දෙනාද අද නිවාඩු පාඩුව පත්තර කෑල්ල...ඇත්තටම කීයෙන් කී දෙනාද අද නිවාඩු පාඩුව පත්තර කෑල්ලක් වත් බලන්නෙ :(ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-18865926192325095542013-02-11T07:03:55.931+01:002013-02-11T07:03:55.931+01:00ම්...හැමදාම නොදකින යථාර්තය...
ස්තුතියි අපූරු නිර්ම...ම්...හැමදාම නොදකින යථාර්තය...
ස්තුතියි අපූරු නිර්මාණයට..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-78852757610055012882013-02-10T21:15:39.247+01:002013-02-10T21:15:39.247+01:00සොයනවා බොහෝ කලක්
ඉවසුමක් නැතුව හැමදාමත්
හීනයක පැටල...සොයනවා බොහෝ කලක්
ඉවසුමක් නැතුව හැමදාමත්
හීනයක පැටලිලා මෙන් තවත්
වටිනාකමක් රස ඇත්තන්..සදහම් අනුත්තරnoreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-67956281168379263792013-02-10T16:22:33.313+01:002013-02-10T16:22:33.313+01:00මේ කවියේ සැබෑ යථාර්ථයත් එයමයි. බොහෝවිට කලා කරුවන් ...මේ කවියේ සැබෑ යථාර්ථයත් එයමයි. බොහෝවිට කලා කරුවන් එක නිර්මානයකින් දෙකකින් සෑහිමට පත්වනනේ නෑ නිරන්තරයෙන් උත්සාහ ගන්නේ එකම සිදුවිම වුවත් එය අලුත් ඇසකින් දකින්නට රිසි විමයි.ඇත්තටම ඒක අසිමිත ලෝබකමක් වගේ අතහැර දාන්න සිදුවුනොත්.. දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-81526058146960334372013-02-10T15:02:55.057+01:002013-02-10T15:02:55.057+01:00පද ගෙත්තම සුන්දරයි...පද ගෙත්තම සුන්දරයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-60762688357612841952013-02-10T11:27:31.742+01:002013-02-10T11:27:31.742+01:00එහෙම රස නහර ඇත්තන් අද සොයාගන්නත් අමාරුයි නේද නන්දු...එහෙම රස නහර ඇත්තන් අද සොයාගන්නත් අමාරුයි නේද නන්දු...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-60345252916293407432013-02-10T11:02:03.086+01:002013-02-10T11:02:03.086+01:00කිසිම සංවේදී කමක් වත් නැතිව ජීවත් වෙන අයත් ඉන්නා ක...කිසිම සංවේදී කමක් වත් නැතිව ජීවත් වෙන අයත් ඉන්නා කාලෙක මේ කවිය හිතට වැදුනා නන්ඳු. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-52530959136098943882013-02-10T04:28:17.857+01:002013-02-10T04:28:17.857+01:00විඳින්න පුළුවන්.එහි ලෙන්ගතු ගීතවත් බවක් ඇත.
බොහෝ...විඳින්න පුළුවන්.එහි ලෙන්ගතු ගීතවත් බවක් ඇත.
බොහෝ සියුම්
හසරැල්ලක් වුවද
සුළඟින් කිතිකැවෙන
හදවතින්
අරුත් පබැඳුම්
ජීවිතය පුරා
ලියැවෙන.. මම වැඩියෙන් රස වින්ඳ කොටස
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-72854529895436638472013-02-10T00:04:55.438+01:002013-02-10T00:04:55.438+01:00තුති අග්නි නංගාතුති අග්නි නංගානන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6241570673252546752.post-50177745121409523412013-02-10T00:04:32.636+01:002013-02-10T00:04:32.636+01:00හෆ්ෆා.. අමතක වුණාවත්ද කොහෙ හරි.. :Dහෆ්ෆා.. අමතක වුණාවත්ද කොහෙ හරි.. :Dනන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.com